Description
A plot of 185 perches is for sale facing the main road in Malabe town.
This land is facing the Athurigiriya main road in Malabe.
The distance from the land to Malabe Junction is 300m.
A very suitable land for a business.
The value of a perch is Rs. 2,500,000/=.
Total value Rs.462,500,000/=.
For more information contact Mr. Pradeep on
මාලඹේ නගරයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස්185 ක ඉඩමක් විකිණීමට ඇත.
මෙම ඉඩම මාලඹේ අතුරුගිරිය ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
ඉඩමෙ සිට මාලඹේ හන්දියට ඇති දුර 300m කි.
ව්‍යාපාරයකට ඉතා සුදුසු ඉඩමකි .
පර්චසයක වටිනාකම රු. 2,500,000/=.
සම්පූර්ණ වටිනාකම රු.462,500,000/=.
වැඩි විස්තර දැන ගැනීම සඳහා ප්‍රදීප් මහතා අමතන්න