Description

A land of 60 perches is available for sale in Bentota with sea view. 

This land is located near Bentota Aungalla Heriton Hotel. 

The distance from this land to the beach is 100m, and the distance to Galle road  is 50m. 

The value of a perch is Rs. 1,000,000/=. 

The total value is Rs. 60,000,000/=. 

The access road to this land consists of 20 feet. 

This area is a very popular area for tourists, so it is a very suitable land for a business. 

All amenities are available within 1km from the property. 

For more information contact Mr. Pradeep on 

බෙන්තොට ප්‍රදේශයේ මුහුද පෙනෙන දුරින් පර්චස් 60 ක ඉඩමක් විකිණීමට ඇත. 

මෙම ඉඩම බෙන්තොට අවුන්ගල්ල හෙරිටන් හෝටලය අසල පිහිටා. 

මෙම ඉඩමේ සිට මුහුදු වෙරළට ඇති දුර 100m වෙන අතර , ගාලුපාරට ඇති දුර මීටර් 50 කි. 

පර්චසයක වටිනාකම රු. 1,000,000/=. 

සම්පූර්ණ වටිනාකම රු. 60,000,000/=. 

මෙම ඉඩමට පැමිණීමට ඇති මාර්ගය අඩි 20 කින් සමන්විත වේ. 

මෙම ප්‍රදේශය සංචාරකයන් බහුලවම  ගැවසෙන ප්‍රදේශයක් බැවින් ව්‍යාපාරයකට ඉතා සුදුසු ඉඩමක් වේ. 

ඉඩමේ සිට 1km ඇතුළත සියලු පහසුවෙන් සපයා ගැනීමේ හැකියාවක් පවතී. 

වැඩි විස්තර දැනගැනීම සඳහා ප්‍රදීප් මහතා අමතන්න

බෙන්තොට ප්‍රදේශයේ මුහුද පෙනෙන දුරින් පර්චස් 60 ක ඉඩමක් විකිණීමට ඇත. 

LKR60,000,000
Sale / Rent
Sale

Seller

June 03
0777569754
Joined Since May 27
0777569754

Share