Description
100 Acres of land for sale in Puttalam Maha Kumbuk Lake area.
The plot faces a main road.
From this land Puttalam Colombo main road can be reached in 1.5km.
The access road to the property is carpeted with a 20 foot equivalent.
It is a very suitable land for a business.
The value of an acre is Rs.2,000,000/=
The total value of the land is Rs.200,000,000/=.
For more information contact Mr. Pradeepa on
පුත්තලම මහ කුඹුක් වැව ප්‍රදේශයේ අක්කර 100 ක ඉඩමක් විකිණීමට ඇත.
මෙම ඉඩම ප්‍රධාන මාර්ගයකට මුහුණා පිහිටා ඇත.
මෙම ඉඩමේ සිට පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයට 1.5km කින් ළඟාවිය හැක.
ඉඩමට පැමිණීමට ඇති මාර්ගය අඩි 20 කින් සමානවිත වන මෙම මාර්ගය කාපට් කර ඇත.
ව්‍යාපාරයකට ඉතා සුදුසු ඉඩමක් වේ .
අක්කරයක වටිනාකම රු.2,000,000/=
ඉඩමේ සම්පූර්ණ වටිනාකම රු.200,000,000/=.
වැඩි විස්තර දැනගැනීම් සඳහා ප්‍රදීප මහතා අමතන්න