Description
A house for sale in Mirihana.
This house is built on a plot of 22 perches.
This house is located very close to Mirihana Police Station.
The access road to this house consists of 20 feet.
Maharagama main road can be reached in 50m from this house.
The value of this property is Rs. 100,000,000/=.
Prices are subject to change.
For more information contact Mr. Pradeep on
මිරිහාන ප්‍රදේශයේ නිවසක් විකිණීමට ඇත.
මෙම නිවස පර්චස් 22 ක ඉඩමක ඉදිකර ඇත.
මෙම නිවස මිරිහාන පොලිස් ඉස්ථානය ඉතා අසන්නයේ පිහිටා ඇත.
මෙම නිවසට පැමිණීමට ඇති මාර්ගය අඩි 20 කින් සමන්විත වේ.
මෙම නිවසේ සිට මහරගම ප්‍රධාන මාර්ගයට 50m කින් ලගාවිය හැක.
මෙම දේපළෙහි වටිනාකම රු. 100,000,000/=.
මිලෙහි යම්කිසි වෙනසක් සිදුකර ගත හැක.
වැඩි විස්තර දැනගැනීම සඳහා ප්‍රදීප් මහතා අමතන්න