Description

🏠රාගම නගරයේ හොරපෙ සිරිවර්ධන මාවතේ පිහිටි පර්චස් 50ක ඉඩම සමග නිවස විකිණීමට

(මිල ලක්ෂ 270)👉 

�🔷*වායු සමීකරණය කරන ලද නිදන කාමර 4ක්
 🔷*විශාල විසිත්ත කාමරයක්
 *🔷මුළුතැන්ගෙයක්
*🔷කෑම කාමරයක්
 🔷*පූජා කටයුතු සඳහා වෙනම පූජා කාමරයක්ද 🔷සහිත අංග සම්පූර්ණ නිවසකි �
🔷*සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත �
*🔷ඉඩම වටා තාප්ප ඉදි කිරීමට අත්තිවාරම් යොදා ඇත �
*🔷අඩි 12ක පාර ඉඩමටම�
*🔷නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි
�*🔷පිරිසිදු සින්නක්කර ඔප්පු

*🔷රාගම රෝහලට ආසන්නයි�
*🔷රාගම - කොළඹ ප්‍රධාන පාරට කි.මී. 1යි �
*🔷දෙල්පෙ හන්දියට කි.මී. 1ක දුර 
�🔷*රාගම නගරයට කි.මී. 1.2යි �
*🔷අධිවේගී පිවිසුමට කි.මී. 3ක දුර 
�🔷සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි  
🔷 මුදල් අවශ්‍යතා බැවින් ඉක්මනින් විකිනෙ 
(ලක්ෂ 270)
මිල ගනන් සාකච්චාකර ගත හැක
 

🏠රාගම නගරයේ හොරපෙ සිරිවර්ධන මාවතේ පිහිටි පර්චස් 50ක ඉඩම සමග නිවස විකිණීමට

LKR27,000,000
Condition
Brand New
Sale / Rent
Sale

Seller

January 15
0777824184
Joined Since January 03
0777824184

Share