Description

නිවසක් විකිණීමට ඇත.

අනුරැද්ධ - 075 6068383

මේෆීල්ඩ් වත්ත,වල්පිටමුල්ල ,දෙවලපොල,වේයන්ගොඩ

*නිදන කාමර 03 කි.

*සාලය සමග තරප්පුපෙල.

*ඉදිරිපස වැරෙන්ඩාවක් සහිතයි.

*මුලුතැන්ගෙය

*පිටත නාන කාමරය

*පහත මාලය අලුතින් තීන්ත ආලේප කර සම්පූර්ණ වැඩ නිම කර ඇත

*පිටත ගරාජයක් ඇත.

*ආරක්ෂිත වට තාප්ප සහ ගේට්ටුව

*ළිද , නල ජලය සහ විදුලිය

*කිසිම නාය යාමක් ජල ගැලීමක් නොමැත.

*නිරවුල් ඔප්පු සමග පුලුල් මංමාවත්.

*අත්පිට මුදලට පමණයි.

*මිල ගණන් සාකච්ඡා කල හැක

# ඉඩමේ පුමාණය පර්චස් 13.75.

# නිවසේ පුමාණය වර්ග අඩි 1400 ක් පමණ

නිවසක් විකිණීමට ඇත.

Condition
Reconditioned
Sale / Rent
Sale

Seller

3 days ago
0756068383
Joined Since 3 days ago
0756068383

Share