Description
A luxury hotel is for sale on the beautiful seashore of Dickwella.
This hotel is a hotel exclusively for foreigners, and this hotel is a very famous hotel among foreigners.
The main entrance of this hotel is located facing the Colombo-Kataragama main road.
This luxurious hotel is built on 130 perches.
This hotel consists of 30 rooms.
This area is known as a major stopover for foreign tourists.
The value of this hotel is Rs. 600,000,000/=.
For more information, contact Mr. Pradeep on
දික්වැල්ල සුන්දර මුහුදු තීරයේ සුපෝකබෝගී හෝටලයක් විකිණීමට ඇත.
මෙම හෝටලය විදේශිකයන් සඳහාම වෙන් වූ හොටලයක් වන අතර , මෙම හෝටලය විදේශිකයන් අතර ඉතා ප්‍රසිද්ධ හෝටලයකි.
මෙම හෝටලයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
මෙම සුපෝකබෝගී හෝටලය පර්චස් 130ක ඉදිකර ඇත.
මෙම හෝටලය කාමර 30 කින් සමන්විත වේ.
මෙම ප්‍රදේශය විදේශීය සංචාරකයන්ගේ ප්‍රධාන නැවතුම්පොළක් ලෙස හදුන්වායි.
මෙම හෝටලයේ වටිනාකම රු. 600,000,000/=.
වැඩි විස්තර දැනගැනීම සඳහා ප්‍රදීප් මහතා අමතන්න